Beam Pawatta Talsookiri Syrup - 200ml
Product Description
| Name | Pawatta Talsookiri syrup |
| Generic | Pawatta Talsookiri syrup |
| Ingredients | Pawatta (Pavetta indica) leaves, Palm sugar (Talsookiri), Ginger (Zingiber officinale) and etc. |
| User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: අමු ඉඟුරු, පාවට්ටා කොළ, තල්සූකිරි, වැල්මී යනාදිය.
ගුණ: ශ්වාසනාලයේ සහ පෙනහළුවල සෙම අවරෝධ වීම වළක්වයි. කල්ගත වූ කැස්ස, ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම වැනි රෝගාබාධ වලට ඉතා ගුණදායකයි.
