Welcome to LakFood



Beam Thripala Tablet - 130 Tablet

Regular price $5.99

Beam Thripala Tablet - 130 Tablet

Product Description

Name Thripala Tablet
Generic Thripala Tablet
Ingredients Aralu (Terminalia chebula), Bulu (Terminalia bellirica) , Indian gooseberry/Nelli (Phyllanthus emblica) and etc.
User Group All user group


අඩංගු ද්‍රව්‍ය: අරළු, බුළු, නෙල්ලි

ගුණ: ආහාර ජීර්ණ පද්ධතියේ කි්‍රයාකාරීත්වය වර්ධනය කර පෝෂණය උරා ගැනීමට උපකාරී වේ. මළ බද්ධය, උඋදරයේ ආම්ලිකතාවය,
අජීර්ණය, බඩ පුරවා දැමීම සමනය කරයි. ඇස් පෙනීම සහ අක්මාවේ කි්‍රයාකාරිත්වය වර්ධනය කරයි. සම පැහැපත් කරයි. අධික ස්ථුලතාවය
සහ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමට උපකාරී වේ.