Welcome to LakFood



Beam Ginger Coffee - 10 Coffee Bags (ඉඟුරු කෝපි)

Regular price $3.99

Beam Ginger Coffee - 10 Coffee Bags (ඉඟුරු කෝපි)

Product Description

Name Ginger Coffee
Generic Ginger Coffee
Ingredients Dry Ginger (Zingiber officinale), Coffee (Coffea)
Dose On your needs
Usage Dissolve the sachet of ginger coffee in to 1 cup of  boiling water and keep it for 2 minutes and drink with sugar.
User Group All user group

අඩංගු ද්‍රව්‍ය: වියළි ඉඟුරු සහ උසස් තත්වයේ කෝපි යනාදිය.

ගුණ: අජීරණය, බඩපිපුම සහ බඬේ වේදනාව වැනි සුළු උදරාබාධ ඇති විටත්, ශීතල දේශගුණයක් පවතින විටත්, ශරීරය උණුසුම් කරන රසවත් ඖෂධීය පානයක් ලෙසත් භාවිතා කල හැක.
පැකැට්ටුවේ ඇති ඉඟුරු කෝපි සම්පූර්ණයෙන්ම නටන උණුවතුර අඬු කෝප්ප 1ට දමා විනාඩි 2ක් පමණ තිබෙන්නට හැර අවශ්‍ය පමණට සීනි දමා පානය කරන්න.