Welcome to LakFood



Beam Nelli Rasakinda - 20 Tea Bags (නෙල්ලි, රසකිඳ තේ)

Regular price $3.99

Beam Nelli Rasakinda - 20 Tea Bags (නෙල්ලි, රසකිඳ තේ)

Product Description

Name Nelli Rasakinda Herbal Drink
Generic Nelli Rasakinda Herbal Drink
Ingredients Nelli (Phyllanthus emblica), Rasakinda (Tinospora cordifolia).
Usage Place the tea bag in a cup of boiling water & leave it for 3-4 minutes. Squeeze the tea bag with a spoon without tearing it to extract the goodness and flavor in full. Add sugar based on your desire.
User Group All user group


අඩංගු ද්‍රව්‍ය: නෙල්ලි, රසකිඳ.

ගුණ: ශරීරයේ දැවිල්ල, අධික පිපාසය, මුත‍්‍රා දැවිල්ල සහ මුත‍්‍රා පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන රෝග තත්ව, අධිකව දහඩිය දැමීම, ශරීරයේ සංධි ආශි‍්‍රතව ඇතිවන වේදනා, සම වියලීම හා සම මතුපිට ඇති වන ආසාධන තත්ව සඳහා යෝග්‍යයයි.

සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.