Welcome to LakFood



Ceynco Dehydrated Grated Coconut 250g

Sale price $2.49 Regular price $2.99

Ceynco Dehydrated Grated Coconut 250g

 

රසවත් පොල් සම්බෝලයක් CEYNCO ගාන ලද පොල් මගින් | A delicious Pol Sambol using CEYNCO grated coconut

STEP 1 - CEYNCO ගාන ලද නැවුම් පොල් බවට පත් කරගන්න | Convert CEYNCO to freshly grated coconut
*සින්කෝ කොටස් 5කට වතුර කොටස් 2ක් එකතු කර හොදින් මිශ්ර කර විනාඩි 3ක් තබන්න | Mix 2 water parts to 5 CEYNCO parts and leave 3 minutes.

STEP 2 - කෑලි මිරිස්, ලුනු , ගම්මිරිස්, උම්බලකඩ, ළූණු සහ සුදු ළූණු එක් කොට හොදින් මිශ්‍ර කර නැවුම් බවට පත් කරගත් CEYNCO ගාන ලද පොල් එක්කර හොදින් මිශ්‍ර කරගන්න. අවසානයේ දෙහි යුෂ අවශ්‍ය ප්‍රමාණයට එක්කරගන්න.
Add Chilli flakes, Salt, Pepper, Maldive fish pieces, onion and garlic and mix well. Then add converted CEYNCO freshly grated coconut mix well and add lime.

https://www.facebook.com/CeyncoSL/videos/380870522829300/

*******************************************************************************

හවසට රෑට රසවත් CEYNCO පොල් රොටි ලේසියෙන් හදා ගන්න | Delicious CEYNCO POL Roti for your Dinner

Step 1 - CEYNCO නැවුම් ගාන ලද පොල් බවට පත් කරගන්න | Turn CEYNCO into freshly grated coconut
** CEYNCO කොටස් 5කට වතුර කොටස් 2ක් එකතු කර හොදින් මිශ්‍ර කර විනාඩි 3ක් තබන්න | Mix 2 water parts to 5 CEYNCO parts, mix well and leave for 3 minuts.

Step 2 - ලුණු සහ පාන් පිටි නැවුම් ගාන ලද පොල් බවට පත් කරගත් CEYNCO සමග මිශ්‍ර කර, ජලය එකතු කර ගුලියක් සාදා කොටස් වෙන් කර පැතිලි කරගන්න. රන්වන් පැහැවන තෙක් පුළුස්සා ගන්න | mix salt and flour with CEYNCO turned into freshly grated coconut. Add water to make a dough and separate the dough and flatten as preferred. Cook till the roti turns into golden brown.

https://www.facebook.com/CeyncoSL/videos/1588557934653871/?t=19

*******************************************************************************

මිටි කිරි සහ දිය කිරි CEYNCO මගින් සාදා ගන්නා ආකාරය | How to extract coconut milk from CEYNCO

STEP 1 - ගාන ලද නැවුම් පොල් බවට පත් කරගන්න | Convert CEYNCO to freshly grated coconut
*සින්කෝ කොටස් 5කට වතුර කොටස් 2ක් එකතු කර හොදින් මිශ්ර කර විනාඩි 3ක් තබන්න | Mix 2 water parts to 5 CEYNCO parts and leave 3 minutes.

STEP 2 - අවශ්ය ප්රමාණයට උණුසුම් ජලය එක් කර හොදින් මිරිකා ගත් පසු හොදින් පෙරා ගෙන මිටි කිරි ලබා ගන්න. නැවතත් උණුසුම් ජලය එක් කොට මිරිකා පෙරාගත් විට දිය කිරි ලබාගත හැක | Add adequate warm water, squeeze and strain off the residue to obtain THICK MILK. Repeat the process with the residue and obtain THIN MILK.

TIP - වඩාත් උකු කිරි ලබා ගැනීමට බ්ලෙන්ඩරයක් භාවිතා කරන්න | Use a blender for extra thickness.

Subscribe our youtube channel for more videos #CEYNCO

https://www.facebook.com/CeyncoSL/videos/654094671836650/