
Beam Ginger Coffee - 10 Coffee Bags (ඉඟුරු කෝපි)
Product Description
Name | Ginger Coffee |
Generic | Ginger Coffee |
Ingredients | Dry Ginger (Zingiber officinale), Coffee (Coffea) |
Dose | On your needs |
Usage | Dissolve the sachet of ginger coffee in to 1 cup of boiling water and keep it for 2 minutes and drink with sugar. |
User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: වියළි ඉඟුරු සහ උසස් තත්වයේ කෝපි යනාදිය.
ගුණ: අජීරණය, බඩපිපුම සහ බඬේ වේදනාව වැනි සුළු උදරාබාධ ඇති විටත්, ශීතල දේශගුණයක් පවතින විටත්, ශරීරය උණුසුම් කරන රසවත් ඖෂධීය පානයක් ලෙසත් භාවිතා කල හැක.
පැකැට්ටුවේ ඇති ඉඟුරු කෝපි සම්පූර්ණයෙන්ම නටන උණුවතුර අඬු කෝප්ප 1ට දමා විනාඩි 2ක් පමණ තිබෙන්නට හැර අවශ්‍ය පමණට සීනි දමා පානය කරන්න.