Krimiraja Karal Guli
ක්‍රිමිරාජ කරල් ගුලි
දේෂීය හෙළ වෙදකමේ මගඟු ආස්චර්යමත් ඖෂදයක් වන වසර 75ක් පුරා ඔබ සුවපත් කළ ක්රිමිරාජ කරල් ගුලි බඩේ අමාරු සහ ළදරු පණු රෝග සඳහ ක්ෂණික සහනය ගෙන දෙන දිව්යමය ඔසුවකි. වසර 75 ක පෞරාණික ඖෂධ වට්ටෝරුවකින් නිෂ්පාදනය කරණු ලබන මෙම ඔසුව කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටි සැමට යෝග්යයි.
க்ரிமிராஜ கறல் குலி
வயிற்றுவலி மற்றும் குழந்தைக் குடற்புழு நோய்களிலிருந்து விரைவான மற்றும் உடனடி நிவாரணம் தருகிறது.
KRIMIRAJA KARAL GULI
Gives Quick & Immediate relief from Stomachaches & Infant Worm Diseases.